Nawa Medagama Isuru School

  • Increase font size
  • Default font size
  • Decrease font size
Nawa Medagama Isuru School

             පාසල් දර්ශනය

 

 

"පිරිපුන් පුරවැසියෙක් ගොඩනැගුණු ජාතියක්"

 මෙහෙවර ප‍්‍රකාශය

 

 

 

"අප වෙත පැමිණෙන ශිෂ්‍යයාට නිවැරදි ආකල්පයකින් යුතුව ඵලදායි සත්ක‍්‍රියාවක් කළහැකි දැනුම් සහිත විශේෂිතවූත් පොදුවූත් හැකියා සහ කුසලතා ඇති යහගුණයෙන් පිරිපුන් මනා පෞරුෂයක් උරුමකරගත් පෞඪ ජාතියකට අයත් පුරවැසියකු ලෙස අනාගතය භාරගැනීමට අවශ්‍ය පසුබිම ලබාගැනීමට පාසල අගනා තක්සලාවක් කිරීමට නොපමාව කැපවෙමු"

 

About Us අපගේ පාසල

අම්පාර දිස්තික්කයේ දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපපන කලාපයේ පිහිටා ඇති අප පාසල කොලඔ සිට කිලෝ මිටර් 250 ක් පමණ දුරින් පිහිටා ඇති අතිරමණිය පාසලක් ලෙස හැදින්විය හැකිය මහ වැලි සංවර්ධන ව්‍යායාපාරය මගින් පොෂණය වු මෙම කලාපය ජනතාව කෘෂි කර්මාන්තය ජිවනනෝපාය කර ගත් ලංකාවේ ජනතාවට බත සපයන ගොවි මහතන්  සිටින කළාපයක් ලෙසත් ආදී වාසින්ගේ ගම්මානයක් වන හෙනානිගල ගම්මානයත් සහ ශි‍්‍ර ලංකාවෙ ප‍්‍රසිද්ධියක් උසුලන  මාදුරු ඔය රත්කිද යන වැව් වලට සහ වස්ගොමුව වන උද්‍යානයට මැදිව අප පාසල පිහිටා තිබිම අප පාසලේ පරිසරයට ගෙන දෙන්නේ චමත් කාරයකි වර්තමානයේ ඉසුරු පාසලක් ලෙස සංවර්ධනය විමත් සමග ශිෂය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයේ කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරිම සුවිශේෂි තත්වයක් ලෙස දැකිය හැකිය

 

Our Village අපේ ගම

Nawa Medagama is a newly established village under Mahaweli Development Project. As it is newly built and surround by some other village it was “ Nawa- New” “ Meda- Central” “Gama- Village” (Nawa medagama). Thought was so named very recently the other surrounded villages have a historic background, for example a bordering village Henanigala divided by Indigenous people was found in as far back as 1965. Even ancient ruins of king Dutugamunu era can be found in the vicinity. These villagan came from has a multi religions, multi cultural background as they were resettled reign of the country. Their main source of living is paddy cultivation and some engage is fishing industry in Inland water resources.

The village surround mea dime are kelegama,Wewgama, Diawiddagama, Pahalagama, Medagama, Kudagama, Wewmedagama, Henanigala South and Henanigala North. In village there is over 200 families. The Maduruoya National Park on in eastern boundary of the village.

As it was establish under a rural develop project the building live banks, post office, school and computer laborers were newly established. It resulted as speedy development of the village.

 

PRINCIPAL'S MESSAGE විදුහල්පතිගේ පණිවිඩය

ශ‍්‍රී ලංකාවේ අතීතයේ සිට දිගින් දිගටම අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පැවති ප‍්‍රධාන ගැටළුවක් වූයේ ප‍්‍රදේශීය වශයෙන් අධ්‍යාපනයේ විෂමතා පැවතීමයි මෙහි ඌනතාවය කොපමණ දුරට උග‍්‍රවූයේද කියතොත් අධ්‍යාපන ඉතිහාසයේ අසූව දශකයේදී නග‍රෙට කිරි ගමට කැකිරි යන ප‍්‍රකාශය සහිත ප‍්‍රකාශන තැනින් තැන ප‍්‍රදර්ශනය වූ බව අපි හොඳින් දනිමු.

Read more...

Search Here

WHO IS ON LINE OUR WEB